Rs 2500000.00 මහනුවර - කටුගස්තොට අගනා ඉඩමක් Katugastota

 Land

මහනුවර ,කටුගස්තොට පූජාපිටිය ප්‍රධාන කාපට් මාර්ගයේ පූජාපිටිය ප්‍රාථමික පාසල අසල නිදහස් නිසංසල වටපිටාවක් සහිත මෙම බිම් කොටස වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිනීමට ඇත.

සියලු පහසුකම් සහිතයි
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
බැංකු ණය පහසුකම් ලබා ගත හැක
වැදගත් වටපිටාවක් ඇත
සාදික්කා වගාවකටද සුදුසුයි
කටුගස්තොට නගරයට විනාඩි 15 යි
මහනුවට නගරයට විනාඩි 25 යි
වාරික වශයෙන්ද ගෙවීමට අවස්ථාව ලබා දිය හැක


  •  Published date: July 13, 2018
  •  Modified date: July 13, 2018
  •  Region: Kandy
  •  City: Katugastota
  •  Address: ශපියා රෙසිඩන්ස්,ඇහැලගස්හින්න,පූජාපිටිය පාර,කටුගස්තොට.
  •  Phone number: 0729461603
  •  Views: 57



 Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"