Rs 2200.00 Easy way of learning English Ja-Ela

 NEW CATEGORY, EDIT ME!

පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් බිහිවූ උපාධිධාරියකු වන උපතින්ම අන්ධ වූ ගුරු උපදේශකයෙකු ලෙස කීර්තිමත් නාමයක් ලබා ගත් නෝමන් සමරවීර මහතා රචනා කළ අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ පාසල් සඳහා භාවිතයට අනුමත කළ " Easy way of learning English grammar and composition" නම් විශිෂ්ට ඉංග්‍රීසි ග්‍රන්ථය හඳුන්වා දීම වෙනුවෙන් රුපියල් 2,200/= කට මිල කර ඇති මෙම ග්‍රන්ථය විශේෂ වට්ටමක් සහිත ව රුපියල් 1,500/= ක මුදලකට ලබා ගත හැක.

මෙම සෑම ග්‍රන්ථයකින්ම මුදලක් "ආබාධ සහිත වූවන් වෙනුවෙන් ඒකාබද්ධ ස්වශක්ති සංගමය" යන සංවිධානයේ අරමුදල සඳහා වෙන් කර ඇති බැවින් මෙම ග්‍රන්ථය මිලදී ගැනීම මගින් එහි දායකත්වය දායකත්වය ද ඔබට හිමි වේ.
ඇණවුම් කිරීම සදහා ඔබගේ
නම , ලිපිනය , දුරකථන අංකය, භාණ්ඩයේ නම හෝ අංකය (item code)
පහත සදහන් දුරකථන අංක වලට ( 0713930751 / 0703750478 ) හෝ අපගේ ෆේස්බුක් පිටුව ( EWOL-SUAD ) වෙත කෙටි පණිවිඩයක් සේ යොමු කරන්න.
https://www.facebook.com/SELFSTRENGTHUNITEDALLIANCEFORDISABLED/posts/1286502421507491?__tn__=-R


  •  Published date: December 1, 2018
  •  Modified date: December 1, 2018
  •  Region: Gampaha
  •  City: Ja-Ela
  •  Address: G3,Gallawaththa,Ekala,Ja-ela,Sri Lanka.
  •  Phone number: 0713930751
  •  Views: 4



 Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"